Home / Products / කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්

රු. 12,500.00
Contact: Sepalika
Location: Kurunegala
කුරුණැගල-නුවර පාරට ඉතාම ලගින්(සිංගර් ප්‍රදර්ශනාගාරය අසල) කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා සියලු පහසුකම් සහිත නවාතැන් පහසුකම් ඇත.බැංකු,පාසල් වලට ඉතා ආසන්නව ඇත.