Home / Beauty & Fashion / Full Cotton Nightdress

✨ රාත්‍රී නින්දට උපරිම සුවපහසුවක් සොයන ඔබටම විශේෂයෙන්ම නිපදවූ අලුත්ම Nightdress Designs 2ක්! ✨
සුවපහසු නින්දක් වගේම ලස්සන පෙනුමකුත් එකවරම ලබාගන්න.
100% Full Cotton රෙද්දෙන් මසා ඇති නිසා සමට ඉතාමත් හිතකරයි, සුවපහසුයි.
Special Features:
🤱 කිරිදෙන මව්වරුන්ට වඩාත් පහසුයි: ඉදිරිපසින් පහසුවෙන් විවෘත කළ හැකි පරිදි සකසා ඇත.
🎨 ලස්සන වර්ණ 2කින් ලබාගත හැක.
📏 උස: අඟල් 42 කි.
💰 මිල: රුපියල් 1500/- ක් පමණි!
🛍️ ඇණවුම් කිරීමට: දැන්ම අපගේ WhatsApp අංකයට පණිවිඩයක් (Message) එවන්න.
📞 WhatsApp: 072 603 5480