Home / Property / Full Finishing Two Story House For Sale

🏠️ අංග සම්පුර්ණ අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට.
🏠️ ඉතිරිව ඇත්තේ ඉහල මහලේ ටයිල් ඇල්ලිමට පමනි.
🏠️ ඉඩමේ ප්‍රමානය පර්චස් 8යි,
➡️ මාතර අකුරැස්ස ප්‍රධාන පාරේ 400m පමණ දුරින් තියෙන්නෙ..
➡️ අකුරැස්සට 2.5km
➡️ අකුරැස්ස රෝහලට 1.5km
🏠️ නිවසේ
✅ නිදන කාමර 3යි
✅ නාන කාමර 2යි
✅ මුලුතැන්ගෙය
💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰මිල ලක්ෂ 155යි. ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් නිවසේ හිමිකරු
0️⃣7️⃣5️⃣9️⃣0️⃣9️⃣2️⃣5️⃣5️⃣1️⃣