Home / Products / House For Rent

රු. 30,000.00
Negotiable
Contact: Admaster
Location: Galle
🏠️අංග සම්පූර්ණ තෙමහල් නිවසක් බදු දීමට
🏠️ දෙවැනි මහල සහ තුන්වන මහල වෙන් වෙනව හෝ එකට කුලියට දීමට ඇත.
🏠️ ගාල්ල නගර සීමාව
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 5
💠 ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 10
💠 කීල්ස් සුපර් මීටර් 20
💠 දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොළට මීටර් 500
💠 ශාන්ත ඇලෝසියස් විද්‍යාලය මීටර් 50
💠 ගාලු කොටුව කිලෝමීටර 1
💠 රෝහලට කිලෝමීටර 1
🏠️ දෙවන මහල රු.35,000/-
➡️ විශාල නිදන කාමරය 1
➡️ විශාල විසිත්ත කාමරය 1
➡️ බැල්කනියේ 2
➡️ මුළුතැන්ගෙය 1
➡️ නාන කාමරය 1
🏠️ 3වන මහල රු.30,000/-
➡️ නිදන කාමරය 1
➡️ නාන කාමරය 1
➡️ මුළුතැන්ගෙය 1
➡️ විශාල විසිත්ත කාමරය 1
➡️ විශාල මුහුදු දර්ශන බැල්කනිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
☎️ විමසීම් හිමිකරු
0775457035