Logo
|

Home / Property / House For Rent

House For Rent
House For Rent - image 1House For Rent - image 2House For Rent - image 3House For Rent - image 4House For Rent - image 5House For Rent - image 6

House For Rent

Negotiable

Details

Property TypeHouse
StatusFor Rent
Furnishing StatusFurnished

Contact

Admaster
Colombo, Homagama

Description

😍 හෝමාගම,පිට්පන , අංග සම්පූර්ණ නවීන පන්නයට අලුතින්ම ඉදි කරන ලද පරිසර හිතකාමි නිදහස් සාමකාමි වටපිටාවකින් යුතු, සුඛෝපභෝගී නිවස බාදු දීමට,

🏠️ සියලුම ගෘහ උපකරණ සහිත නිවස කුලියට දීමට ඇත.

🏠️ඉඩමේ ප්‍රමානය පර්චස් 10

🏠️ නිදන කාමර 2
🏠️ බාත්රෑම් 1
🏠️ විසිත්ත කාමරය
🏠️ කෑම කාමරය
🏠️ මුලුතැන් ගෙය
🏠️විශාල වැරන්ඩාව සහිත නව නිවස

😍 වැදගත් පවුලක් හෝ විදේශික පවුලක් සදහා වඩාත් සුදුසුය.

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසීම් හිමිකරු
+94767558706
+94703097610
WhatsApp 0094760820256
0094702064799

Similar Listings

House For Rent | Admart.lk