Home / Products / House For Sale

රු. 67,500,000.00
Negotiable
Contact: Admaster
Location: Matara
🏠️ මාතර කඹුරුපිටිය රුහුණු කැම්පස් එකට (කෘෂිකර්ම පීඨය) මායිව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 54 ක ඉඩම සමග නිවාස දෙකක් සහිතව විකිනීමට ඇත.
🏠️ එක් නිවසක
➡️ නිදන කාමර 3 යි
➡️ මුලුතැන්ගෙය
🏠️ අනික් නිවසේ
➡️ නිදන කාමර 2
➡️ කඩ කාමරයක් සදහා සකසාගෙන එන ලදි.
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
➡️ අධීවේගී පිවිසුමට විනාඩි 15යි
➡️ රාජ්‍ය ආයත්න 15ක් ලග තියෙනව විනාඩි 5යි
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 වටිනාකම කෝටි 6.75 යි. ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
0769082652
0724048404