Home / Products / House For Sale

රු. 9,600,000.00
Negotiable
Contact: Admaster
Location: Gampaha
🏠️ ගම්පහ දිස්ත්‍රික්කය
🏠️ මිනුවන්ගොඩ
🏠️ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෑගොව්ව ගලේ දේවාලේ අසල නිවසක් විකිණීමට තිබේ
🏠️ ගලේ දේවාලයට ආසන්නයේ පවතින බැවින් නිවාඩු නිකේතනයක් වශයෙන් සංවර්ධනය කල හැක.
🏠️ මිනුවන්ගොඩ නගරයට මිනිත්තු 5
🏠️ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මිනිත්තු 20
🏠️ A5 මාර්ගයට මිනිත්තු 5
🏠️ මීගමුව නුවර මාර්ගයට මිනිත්තු 5
🏠️ සම්පුර්ණ කරන ලද නිදන කාමර 3
🏠️ සාලය
🏠️ කෑම කාමරය
🏠️ පිටත නාන කාමරය සහිතයි
🏠️ නිවස සම්පුර්ණයෙන් සිවිලිම් සහිතයි
🏠️ පර්චස් 20
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰මිල ලක්ෂ 96
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
☎️ හිමිකරු විමසීම් 📞 0773 071 396