Home / Products / House For Sale

Contact: Admaster
Location: Matale
🏠️ ආදායම් ලාබී ඉඩමක් සමග නිවසක් විකිණිමට.
😍 මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි.
🏠️ ඉඩමේ ප්‍රමාණය අක්කර 1 පර්චස් 7
🏠️ ඉඩමේ සිට ගලේවෙල නගරයට 1.5 km
🏠️ ගලේවෙල මොරගොල්ල පාරේ මෙය පිහිටා ඇත.
🏠️ කොළඹ දඹුල්ල ප්‍රධාන පාරට 500m
🌴 ඉඩමේ පොල්ගස් 15 ට වඩා වැඩි ප්‍රමාණයක්
💠 නිවසේ
➡️ නිදන කාමර 4
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ කෑම කාමරය
➡️ වැරෙන්ඩාව
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය ,විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 මිළ ලක්ෂ 125 යි ( මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය )
💠 Location මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල
☎️ විමසිම් හිමිකරු
0767740204