Logo
|

Home / Property / House For Sale

House For Sale
House For Sale - image 1House For Sale - image 2House For Sale - image 3House For Sale - image 4House For Sale - image 5House For Sale - image 6

House For Sale

රු. 35,000,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusFurnished

Contact

Admaster
Matara, Deniyaya

Description

😍 දැනට ආදායම ලබන ඉඩම සමඟ නිවසක් විකිණීමට

🏠️ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයට ආසන්නව බෙරලපනාතර කැටවලගම පිහිටි නිස්කාලංක පරිසරයක ඇති අක්කර 6.50 පමණ විශාල ඉඩම සමග නිවස ඉක්මනින් විකිණිමට

🏠️ මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

🏠️ මෙම ඉඩමේ ලැබිය හැකි ආදායම්

➡️ දලු 2500kg පමණ දැනට කැඩෙනවා
➡️ පුවක්
➡️ පොල්
➡️ කුරුදු
➡️ ගම්මිරිස් හා පලතුරු වර්ග වලින් හොද ආදායමක් ලබා ගැනිමට හැකිය.

💠 නිවසේ

➡️ නිදන කාමර 4
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ කෑම කාමරය 2
➡️ වර්ගඅඩි 1500 ක වැරෙන්ඩාව

💎 පුලුල් කාපට් මාර්ග
🌊 විදුලිය හා ජලය

🏠️ ඉඩම මැදින් ගලා බසින දිය ඇල්ලක් සමගින් දොල පාරක් ඇත.

➡️ පිරිසිදු සින්නක්කර ඔප්පු

💰 මිල මිලියන 35 වේ
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0706149959
0716149959

Similar Listings