Home / Products / House For Sale

Contact: Admaster
Location: Kurunegala
🏠️ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වටිනා දෙමහල් නිවසක් සමඟම ඉඩමක් විකිණීමට.
🏠️ ඉඩමේ ප්‍රමානය පර්චස් 15
🏠️ මිල්ලව පන්සල ඉස්සරහින්
🏠️ කුරුණෑගල නුවර පාරට 150m
🏠️ කුරුණෑගල නගරයට 4.5km
💠 නිවස
➡️ නිදන කාමර 5
➡️ නාන කමර 2
➡️ මුලුතැන්ගෙය 2
🌊 ජලය, ( ළිං ජලයද ඇත )විදුලිය
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
😍 අවට ප්‍රදේශිය පහසුකම්
🔵 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 මිල ලක්ෂ 150 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0776486845