Logo
|

Home / Products / House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

House For Sale

Admaster Advertising
රු. 4,500,000.00

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusFurnished

Contact

Admaster
Kalutara, Alutgama

Description

🏠️ කුරුදු වලින් ආදායම් ලාබි ඉඩමක් සමඟම නිවසක් විකිණීමට.

😍 කුරුදු කිලෝ 20 ක් පමන තැලීමට ඇත

🏠️ අලුත්ගම ඌරගහ මාර්ගයේ මිරිස්වත්ත මහවිල විද්‍යාලය ආසන්නයේ පිහිටිම
🏠️ පර්චස් 20 ඉඩම
🏠️ මහවිල විද්‍යාලයට මීටර් 70

🔵 නිවස

➡️ නිදන කාමර 2
➡️ සාලය
➡️ කෑම කාමරය
➡️ කුස්සිය
➡️ නාන කාමරය

🔵 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

💰 මිල ලක්ෂ 45 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. )

☎️ විමසිම් ඉඩමේ හිමිකරු
0771008929 ( Whatsapp )
0773306140 ( Normal )