Home / Products / House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6

House For Sale

රු. 20,000,000.00

Negotiable

PROPERTYTYPE:House
STATUS:For Sale

Contact: Admaster

Location: Colombo

🏠️ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට

🏠️ඉඩම පර්චස්56.5.
🏠️පැපිලියවෙල රදාවාන පාරේ පැපිලියවෙල හංදියට කිමි 11/4 (එකයි කාලක)
🏠️ දුරින් පුධාන පාරට මීටර් 25 පමණ දුරින් පිහිටා ඇත.

🏠️නිවසේ

🏠️ නිදන කාමර 5
🏠️ කන්තෝරු කාමරයක් 🏠️ ඉස්තෝප්පුව මැද මිදුල 🏠️ ගරාජය බුදුගෙය ඇතුලත නානකාමර දෙකක් 🏠️ සේවක කාමරයක් සහ නනාකාමර ආදියෙන් ද සමන්විතය.

🏠️ ඉඩම වටා තාප්පය සහ දැල ගසා ඇත.
🏠️ වටිනා ගස්වලින් එනමි කලුවර මැහැගෝනී කොහොඹ කොස් පොල් ඇහැල ආදී ගස් ඇත.

🏠️ මෙය වෙන්දේසි ඉඩමකින් මිලදී ගත් එකක්.

💠 අවට ප්‍රදේශිය පහසුකම්

😍 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල රුපියල් ලක්ෂ දෙසීයක්. මිල සාකච්ඡා කල හැකිය

☎️ විමසීම් හිමිකරු
0772633254