Home / Products / House For Sale

Negotiable
Contact: Admaster
Location: Gampaha
🏠️ ගම්පහා දිස්ත්‍රික්කයෙන් වටිනා නිවසක් සමඟම ඉඩමක් විකිණීමට.
🏠️ ඉඩමේ ප්‍රමාණය 29.5
🏠️ ගම්පහා නගරයට 1 km
🏠️ අස්ගිරිය අනිකත් අන්ඩියට 300m
🏠️ ගම්පහා මිනුවන්ගොඩ ප්‍රධාන බස් පාරට 300m
🏠️ ගම්පහා ජනප්‍රිය පාසල් වලට 1km
💠 නිවස
➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ අඩි 12 පාර ගෙදරටම පිවිසිමට.
💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
0773894042