Logo
|

Home / Property / House For Sale

House For Sale
House For Sale - image 1House For Sale - image 2House For Sale - image 3House For Sale - image 4House For Sale - image 5House For Sale - image 6

House For Sale

රු. 8,300,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusSemi-Furnished

Contact

Admaster
Gampaha, Gampaha City

Description

ගම්පහ, වැලිවේරිය, ඇඹරලූව ප්‍රදේශයේ නව නුවර පාරට 1km නුදුරින්, වෙන්දේසි ඉඩමක පිහිටි හරි හතරැස් පර්චස් 12.5ක ඉඩම සමග අඩක් තනා නිම කර ඇති නිවසක් විකිණීමට ඇත.

🟢 සම්පුර්ණයෙන් වර්ග අඩි 2125 ක් ස්ලැබ් එක දමා ඇති නිවස.
🟢 සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති 15*15 ප්‍රමාණයේ නිදන කාමරය.
🟢 සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති නාන කාමරය.
🟢 සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති මුළුතැන්ගෙය.
🟢 කෑම කන කාමරය
🟢තෙකලා විදුලිය
🟢 නල ලිද ඇත සහ ජලසම්පාදන මන්ඩලයේ ජලය ලබාගත හැක.
🟢පලමු අයිතිකරැ සහ නිරවුල් ඔප්පුව , අනුමත සැලැස්ම…..

✅වාස්තු විද්‍යානුකූලව තනා ඇති අතර නිවස සහ නිවස වටා සම්පුර්ණයෙන් CCTV ආරක්ෂාව.
✅නිවස වටා සිකියුරිටි ලයිට් සිස්ටම් සහිත (Security Light System).
✅සියළුම දොර ජනෙල් වලට ග්‍රිල් ගසා ඇත.
✅නිවසේ සෑම ප්‍රධාන දොර ජනෙල් වලට සිකියුරිටි එලාම් (Security Alarm System) යොදා ඇත.

කඩවත හයිවේ පිවිසුමට විනාඩි 20.
වැලිවේරිය නගරයට විනාඩි 10.
දෙල්ගොඩ නගරයට විනාඩි 10.

මිල ලක්ෂ 83 ( දේපළ පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා හැක… අද හෙටම අත්පිට මුදලට මිලදී ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීමක් කල හැක.)

අමතන්න වට්ස්ඇප්
+94776608715 (Watsapp)

+971508491052 (watsapp)

Similar Listings