Home / Products / House For Sale

Negotiable
Contact: Admaster
Location: Gampaha
🏠️ වැලිවේරිය උස්වත්ත අංග සම්පුර්ණ නිවසක් විකිණීම.
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 10 යි.
🏠️ ඉඩමේ සිට වැලිවේරිය නගරයට 900M
🏠️ වැලිවේරිය කඩුවල ප්‍රධාන පාරට 200M
💠 නිවස සම්පුර්ණයෙන් ටයිල් අතුරා ඇත.
➡️ නිදන කාමර 2 යි.
➡️ නාන කාමරය
➡️ සාලය
➡️ කුස්සිය
➡️ නිවස වටකර තාප්පය සහ ගේට්ටුව දමා ඇත.
➡️ තවද මේම නිවසේ අවශ්‍යනම් නිදන කාමර 1 හෝ 2 ඉදි කිරිමට හැකිය.
💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💎 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසිම් හිමිකරු
+33695188604