Logo
|

Home / Property / House With Land For Sale

House With Land For Sale
House With Land For Sale - image 1House With Land For Sale - image 2House With Land For Sale - image 3House With Land For Sale - image 4House With Land For Sale - image 5House With Land For Sale - image 6

House With Land For Sale

Admaster Advertising
රු. 7,500,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Sale

Contact

Admaster
Matara, Matara City

Description

💢 මාතරින් නිවසක් සමඟ පර්චස් 17ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ...

     🟡දකුණු පළාත 
     🟡මාතර දිස්ත්‍රික්කය 

📌ළඟම නගරය මාතර දුර 6km

🏡නිවස පදිංචියට වඩාත් සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

මාලිම්බඩ ගල්පමුණ
ඉඩමටම අඩි 15 පාරක් ඇත.

💦ජල 💡විදුලි පහසුකම් සියල්ලම සහිතයි.

🏡නිවසේ
▪️සාලය
▪️කාමර 05
▪️මුළුතැන්ගෙය
▪️ නාන කාමරය ඇත.

💥 ඉඩම පර්ච්ස් 7/9/10/14/17 කැබලි ලෙස ද ගතහැක.

🔷නාගොඩ අධිවේගී පිවිසුමට දුර 900m කි.

🔷 අකුරැස්ස ප්‍රධාන පාරට දුර 950 m කි.

🔷සින්නක්කර ඔප්පු සහිත වේ.

ගංවතුර උවදුරු නොමැත

⭕ඉඩම පර්චස් 17 කි.
⭕මිල - ලක්ෂ 75 කි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක )

🛑දුරකතන අංක
📞 0719539653
📞0779332096

Similar Listings