Home / Property / Land for sale

Posted 22 Nov 2026
💢අනුරාධපුර, ශ්‍රාවස්තිපුරයෙන් නිවසක් සහිත වටිනා ඉඩමක් විකිණීමට💢
සන්සුන්, නිදහස් පරිසරයක අක්කර 1 ( පර්චස් 160) ක , සියලු පහසුකම් පිරි ඉඩමක් විකිණීමට ඇත.
🌟 ඉඩමේ විශේෂතා:
🏠 නිවසක් ඉඩම තුළ පිහිටා ඇත.
📜 නිරවුල් ඔප්පු ( ජයභූමි ඔප්පු ) සහිතයි.
🏦 බැංකු ණය පහසුකම් අවශ්‍ය නම් ලබා ගත හැක.
⚡ මූලික පහසුකම්:
💧 ජල සහ විදුලි පහසුකම් සහිතයි .
🛣️ ප්‍රවේශවීමට ඉඩම තෙක්ම කාපට් මාර්ගයක් පවතී .
🍃 ස්වාභාවික සෞන්දර්යය සහ පරිසරය:
🌾 නිදහස් වටපිටාවක ඇති ඉඩම පිටුපසින් අලංකාර වෙල් යායක් පිහිටා ඇත.
🚙57 ප්‍රධාන මාර්ගයට මීටර් 800 යි
🎄පොල් තේක්ක සහ අඹ ගස් වලින් සමන්විත වේ
🌊 ඉඩමට ආසන්නව ඉතා ආසන්නයෙන් සුන්දර වැවක් පිහිටා ඇත.
🏕️ කබානා (Cabana), නිවාඩු නිකේතනයක් (Eco Resort) හෝ සන්සුන් නේවාසික පරිශ්‍රයක් සඳහා ඉතාමත් සුදුසු පරිසරයකි.
📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
076 449 7955
076 529 7660