Home / Products / Land For Sale

product image
Thumbnail 1Thumbnail 2

Land For Sale

PROPERTYTYPE:Land
STATUS:For Sale

Contact: Jayanthi

Location: Gampaha

සියලු පහසුකම් සහිත ‍ප්‍රදේශයක පිහිටි පර්චස් 11ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි..

📍 විශේෂත්වයන්:

🔴කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණයි.

🔴කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක් පමණයි.

🔴මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ නගරවලට මිනිත්තු 30ක් ඇතුළත පහසුවෙන් ළඟා විය හැක.

🔴ඉඩමට වෙන වෙනම ප්‍රවේශ මාර්ග දෙකක් ඇත.

🔴හොඳ අසල්වැසි පරිසරයක් සහ නිහතමානී වාසස්ථාන ප්‍රදේශයක්.

🔴සුරක්ෂිත, පිරිසිදු සහ සුන්දර වටපිටාවක්.

🔴පර්චසයක මිල රු. 1,650,000/= ( Negotiable )

ඔබගේ වාසස්ථානයට හෝ අනාගත ආයෝජනයකට ඉතා හොඳ අවස්ථාවක්!

❌️දුරකථන අංක:
077 997 8072 (Sri Lanka)