Logo
|

Home / Products / Land For Sale

product image
Thumbnail 1
රු. 550,000.00

Details

Property TypeLand
StatusFor Sale

Contact

Admaster
Colombo, Homagama

Description

🏠️ මුහුද පේන මානයේ වටිනා ඉඩමක් විකිණිමට.

🏠️ ඉඩමේ ප්‍රමානය පර්චස් 20

➡️ ඉඩමේ සිට මුහුදු වෙරළට ඇති දුර- 100m
➡️ ඉඩම අවට පිහිටා ඇති ප්‍රධාන පාසල්- pitipana st Mary's college and Duwa kanishta college
➡️ ඉඩමේ සිට ප්‍රධාන පාරට මුහුණලා ඇති දුර- 50m

🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

💰 මිල පර්චසයක් 550000 LK ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0772657961