Home / Products / Land For Sale

රු. 2,600,000.00
Negotiable
Contact: Admaster
Location: Colombo
🏠️ අතුරුගිරිය , පනාගොඩ වටිනා ඉඩමක් විකිණිමට
🏠️ ලේලන්ඩ් හන්දියේන් වමට තියෙන කපුරුගොඩ පාරට මුහුනලා
🏠️ පර්චස් 13
🏠️ නිරවුල් ඔප්පු ,පත්තිරු,
සැලසුම් පත,
🏠️ සියල්ල නිවැරදිව තියෙනවා.
🏠️ පාර අයිනකම තිබෙන නිසා විදුලිය සහ නල ජලය ලබා ගැනීමේ පහසුවද ඇත.
🏠️ ඉඩමේ සැලසුම්පත ප්‍රදේශිය සභාවේ අනුමැතිය ලබා ඇත.
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 මුලු ඉඩම රුපියල් 2,600,000 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසීම් හිමිකරු
0775275136