Logo
|

Home / Property / Land For Sale

Land For Sale
Land For Sale - image 1Land For Sale - image 2Land For Sale - image 3Land For Sale - image 4Land For Sale - image 5Land For Sale - image 6

Land For Sale

Admaster Advertising

Details

Property TypeLand
StatusFor Sale

Contact

Admaster
Badulla, Badulla City

Description

🏠️ ආදායම් ලබී ඉඩමක් විකිණීමට ඇත.

😍 කබානකට, හොටලයකට වඩාත් සුදුසුයි.

🏠️ බදුල්ල මංතැන්න
🏠️ සින්නක්කර ඔප්පු
🏠️ පර්චස් 18
🏠️ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 4
🏠️ ඉඩමට වාහනයක් ගැනීමේ හැකියාව ඇත
🏠️ ධීවර හොටෙල් සිට කිලෝමීටර් 2 දුර

🏠️ නිස්කලංක පරිසරය
🏠️ දැනට ගම්මිරිස් සුලු ප්‍රමාණයක් ඇත

🏠️ කබානා ඉදිකිරීමේ හැකියාව ඇත

🔵 ගම්මිරිස් , කුරුඳු ,පොල් , කරඹුනැටි ,පුවක් වැනි වගාවන්ට මෙන්ම මල්,පළතුරු වගාව සඳහා වඩා සුදුසු වේ

🔵 ඉඩම ට යාබදව දොලපාරක් ගලා යයි

💰මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0764099356

Similar Listings