Home / Products / Land For Sale

රු. 170,000.00
Negotiable
Contact: Admaster
Location: Matale
🏠️ වටිනා ආදායම් ලාබි ඉඩමක් විකිණීමට
😍 හොටලයකට වඩාත් සුදුසුයි.
🏠️ දැනට ලබන ආදායම සමඟ
🏠️ ඉඩමේ සිට දඹුල්ල නගරයට 1.5km
🏠️ ඉඩමේ සිට A9 මර්ගයට 200M
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 85 යි.
🏠️ කපුවත්ත ප්‍රදේශයේ සුන්දර වටපිටාවකින් යුත් අගනා ඉඩමක්
( ජේට්වින් හොටලය, ට්‍රොපිකල් විලේජ් , අමායා ලෙන් එක, තිලන්කා හොටල් රාශියකට සහ රංගිරි දඹුලි ක්‍රීඩාංගනය , ආර්ථක මධ්‍යස්ථානය ආසන්නව පිහිටිම )
🏠️ ගෙඩි කැඩෙන අල්පොන්සු අඹ ගස් 10 , පොල් ගස් 8, තැඹිලි ගස් 4 , දෙහි, දෙල්, කෙසෙල් වලින් යුත් සරුසාර බොග රාශීයකින් සමන්විතය .
🏠️ ඉඩමටම කාපට් පාර, ජල, විදුලිය, ඇළ මාර්ග ඉඩමටම යාබදව වැව සහ කුඹුර ද ඇත.
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
💰 පර්චසයක් 170000 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසීම් හිමිකරු
0753527553
0788832496