Home / Products / Land For Sale

රු. 370,000.00
Negotiable
Contact: Admaster
Location: Matara
🏠️ මාතර දිස්ත්‍රික්කයේ කැකණදුරින් වටිනා ඉඩමක් විකිණිමට.
🏠️ මාතර කැකණදුර ප්‍රධාන පාර අසල තල්පාවිල පිහිටි ඉඩම.
🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
🚊 කැකණදුර දුම්රිය පොලට 300m
🛣️ දක්ෂිණ අධිවේගී මාර්ගයට 2km
🏙️ මාතර නගරයට විනාඩි 15
🚃 දික්වැල්ල යටියන බස් පාරට 100m
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 සුපිරි වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් , බැංකු, ආගමික ස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන , වෛද්‍ය මධ්‍යස්ථාන යනාදීය සියලුම නාගරික පහසුකම් ඉඩම සමීපයෙන්ම සමන්විතය.
😍 සියලුම පහසුකමිවලින් සමන්විත මාතර අග නගරය වන කැකණදුර නගරයට 400m
🛣️ කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයට 800m
➡️ සමාජය පිළිගත් වැදගත් මිනිසුන් ගැවසෙන සාමකාමී නිස්කාලංක පරිසරය.
💰 මිල පර්චසයක් 370000 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0701830150