Logo
|

Home / Products / Land For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3

Details

Property TypeLand
StatusFor Sale

Contact

Admaster
Colombo, Meegoda

Description

🏡 වටිනා තැනිතලා ඉඩම් විකිණීමට ඇත 🏡
කොළඹ දිස්ත්‍රික්කයේ, මීගොඩ නගරයට ආසන්නව, 122 අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන පාරේ සිට ආටිගල – හංවැල්ල පාරේ මීටර් 700ක් දුරින් පිහිටි වටිනා තැනිතලා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
🔹 Lot No. 3 – පර්චස් 9.3
🔹 Lot No. 6 – පර්චස් 7
✅ ගංවතුර උවදුරු නොමැත.
✅ පිරිසිදු ඔප්පු සහිතයි.
✅ විශ්වාසනීය ආයතනයකින් කොටස් කර විකුණන ලද ඉඩම්.
✅ නගරයේ සිට ඉඩම් දක්වා කාපට් කළ මාර්ග පහසුකම්.
✅ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
💰 මිල සාකච්ඡා කරගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න :(076 231 7882/0781233396)