Home / Products / Land For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

Land For Sale

රු. 750,000.00

Negotiable

PROPERTYTYPE:Land
STATUS:For Sale

Contact: Admaster

Location: Galle

🏠️ ගාල්ලෙ, හපුගල, Engineering Faculty එක ඉතා ආසන්නයේ ඩාර්ලිංටන් වත්තේ...,
පර්චස් 10 ක ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත...

🏠️ ගාල්ල නගරයට ඉතාමත් ආසන්නව ම මෙම වටිනා භූමි පෙදෙස පිහිටා ඇති බැවින් නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කීපයකට ම ඉතාමත් ඉක්මනින් ළඟාවිය හැක (Within 6km)...

🏠️ ගාල්ල නගරයට 6 km

🏠️ 514 වක්වැල්ල ඉතා හොද බස් රථ සේවාවකී සෑම විනාඩි 10 කට වරක් බස් රථ පැමිනේ.

🏠️ ගාල්ල හපුගල ජල පවිත්‍රාගාරයට ආසන්නව.

🏠️ ප්‍රධාන පාරේ සිට 200 m ඇතුලත.

🏠️ ඉතාමත් නිස්කාලංක වටපිටාවක් .

🏠️ විදුලිය සහ පානීය ජල අවශ්‍යතා වැනි යටිතල පහසුකම් වලින් අංග සම්පූර්ණ වටිනා භූමි පෙදෙසකි... ( ඉඩමේ ඇතුලේම ජලය හා විදුලිය පහසුකම් ඇත )

🏠️ කැමති අයෙකු වේ නම් පහත දුරකථන අංකය ඔස්සෙ අප හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු විමසා දැනගත හැක...

💰 මිල 750000 පර්චසයක්

☎️ හිමිකරු 077 885 6100