Logo
|

Home / Property / Land For Sale

Land For Sale
Land For Sale - image 1Land For Sale - image 2Land For Sale - image 3Land For Sale - image 4Land For Sale - image 5

Land For Sale

රු. 1,800,000.00Negotiable

Details

Property TypeLand
StatusFor Sale

Contact

Admaster
Kandy, Kandy City

Description

🏠️ නුවර දිස්ත්‍රික්කයෙන් වටිනා ඉඩමක් විකිණිමට

🏠️ ඉඩමේ තේක්ක ගස් ඇත.

🏠️ රන්දෙනිගල ජලාශය ඉඩමට පෙනවා

😍 හොටලයකට, කාබාන, විලා වලට වඩාත් සුදුසුයි. තවද ගම්මිරිස් වගාවටත් වඩාත් සුදුසුයි

🏠️ උඩුදුම්බර නගරයේ සිට මඩුගල්ල පැත්තේ මෙම ඉඩම පිහිටා ඇත්තේ. 13 km එන්න ඔන

🏠️ඉඩමේ ප්‍රමාණය අක්කර 4 රුඩ් 3 පර්චස් 29 යි.

🏠️ ඉඩමටම පාර ඇත.

🏠️ නුවර සිට උඩුදුම්බරට 35 km.

🏠️ ඉඩමේ ළිදක් ඇත.

🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය මෙම සියලුම පහසුකම් 2 km ඇතුලට ලගා විමට හැකිය.

💰 මිල අක්කරයක් ලක්ෂ 18 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසීම් හිමිකරු
0717944763

Similar Listings