Home / Property / Land for sale in Bandarawela Bindunuwewa Junction

Prime located land for sale in Bandarawela
Bidunuwewa Junction
Code:-MMA1517
Detail's
•වටිනාකමින් ඉතා ඉහල අනර්ඝ ඉඩම සහ ගොඩනැගිල්ල
බණ්ඩාර වෙල බිදුණුවැව හංදියෙන්ම වෛද්යවරයෙකුට අයත් ඉඩමකි.
•මුළු ඉඩම 6.80Perches වේ
අනර්ඝ ඉඩම ගොඩනැගිල්ල සමගම විකිණීමට. අයිතිකරුවන් විදේශගත වන බැවින් ඉතාමත් සාධාරණ මිලකට විකිනීමට.
මිල ගණන් සාකච්චා කරගැනීමට හැක. පිරිසිදු ඔප්පු
පර්චස් 6.80
බිදුනුවල සිට විවෘත මීටර් 50ක්
නගර මධ්‍යයේ පිහිටා ඇති වාණිජ භූමියක්
සම්පන්න විශේෂාංග පහසුකම්
පිරිසිදු ඔප්පු (නිරවුල්)
බණ්ඩාරවෙල නගරයට කිලෝමීටර් 2.5ක්
ජාතික විදුහල සහ රෝහල
සුපිරි වෙළඳසැල් (Cargills)
National Schools / Government Hospitals
ඉතාමත් සමීපව ඇති ස්ථානය
PRICE: 65 Lakh's
ලක්ෂ 65යි
(මිල ගනන් සාකච්ඡා කළ හැක)