Home / Products / Land With House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6

Land With House For Sale

රු. 69,000,000.00

Negotiable

PROPERTYTYPE:Land
STATUS:For Sale
FURNISHINGSTATUS:Furnished

Contact: Admaster

Location: Matara

🏠️ මාතර අකුරැස්ස නගරයේ සිට 8km දුරින් පචස් 250 ක ඉඩමක් සහිත අංග සම්පුර්ණ නිවසක් සහිතව විකිණිමට ඇත.

😍 මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

💠 හොද ආයෝජනයකට සුදුසු ආදායම් ලාබි ඉඩමකි

🏠️ විලා එකක් ලෙස පවත්වාගෙන යාමට හෝ පරිහරණය සදහා සුදුසුම ස්ථානයකි.

🏠️කුරුදු,පොල්,ගම්මිරිස්,
ගොරකා ඇතුළුව සම්පුර්ණ ඉඩම,

➡️ නිවසේ
💎 A/C සහිත කාමර 05 කින් සමන්විත විශාල නිවසක් ඇත.

🚖 ලොරි රථ ඇතුළු බර වාහන හැරවිමේ ඉඩ පහසුකම්

🌊 ගංවතුර අවදානමක් නොමැත.
🏠️ අලංකාර නිස්කලංක පරිසරය

🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ලක්ෂ 690 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
075-3548334 / 071-7667676

🏠️ A fully furnished house with a land of 250 pachas is for sale 8km from Akuressa town, Matara.

😍 Money is charged only for the value of the land

💠 A good investment, income-generating land

🏠️ An ideal place to maintain or use as a villa.

🏠️Cinnamon, coconut, pepper,
Goraka, including the entire land,

➡️ The house
💎 There is a large house with 05 rooms with A/C.

🚖 Space for turning heavy vehicles including lorries

🌊 No risk of flooding.
🏠️ Beautiful and peaceful environment

🏠️ Clean freehold deeds
🌊 Water, electricity

😍 Nearby amenities

💠 Equipped with all urban amenities such as shopping malls, schools, banks, etc. on the main level

💰 Price 690 lakhs (Prices are negotiable)

☎️ Inquiry owner
075-3548334 / 071-7667676