Home / Products / Land With House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5

Land With House For Sale

Negotiable

PROPERTYTYPE:House
STATUS:For Sale

Contact: Admaster

Location: Matara

😍 ආදායම් ලාබී ඉඩමක් සමඟ නිවසක් අඩුවට

😍 මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

❤️ මාතර, වැලිගම

🎈 විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්තාන අවට ඇත. මෙම නිවස විලා එකක් කිරීමටද හැකිය ඔබට අවශ්‍ය නම් පමනක්.

💠 කොස්,දෙල්,පොල් ගස් 15 ,කුරුදු,ගම්මිරිස්,කෙසෙල්,මහොගනි,වල්ලපට්ට ගස්,ගොරක,අබරල්ලා,දිවුල්,වෙරලු,අඹ,පුවක්,ඇතුලු බොග වර්ග වලින් විශාල මුදලක් උපයාගන්න පුලුවන්.

🏠️ පර්චස් 75

🏠️පාසලට 300m
🏠️ප්‍රධාන මාර්ගයට 75m
🏠️ වැලිගම නගරයට 2.5km

🎈 නිවස

🏠️ නිදන කාමර 4
🏠️ බාතෲම් 2ක්
🏠️ මුලුතැන්ගෙය 2k සහිත වර්ග අඩි 1000 ක වැරැන්ඩාව සහ වර්ග අඩි 1050 ක් පමන නිවස .

🌊ජල ගලීම්, නායයෑම්,කිසිවක් නොමත

🌊 ජලය, විදුලිය

💠 ලෑන් ෆෝන් ලයින් ඇත පිරිසිදු ලිං ජලය
ජලනල පද්දතිය නිවස ඉදිරිපිටින් ගොස් ඇත.

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස සමඟම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙය.

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසීම් හිමිකරු
ගැනුම් කරුවන් පමනක් කතාකරන්න.වැඩි විස්තර සදහා 0768583458