Home / Services / MEDICAL LABORATORY TECHNICIAN ASSISTANT COURSE

MEDICAL LABORATORY TECHNICIAN ASSISTANT COURSE
IVA Para Medical Campus
කාලසීමාව :මාස 3
ස්ථානය : මහනුවර හා ගම්පහ අධ්‍යයන මධ්‍යස්ථාන
Special Offer
ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා නොමිලේ
පාඨමාලාව හැදෑරීමට IVA Para Medical Campus තෝරාගත යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන ආයතනයකි
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් අධ්‍යයන මධ්‍යස්ථානයකි
රසායනාගාර ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වන හෝ දැනට සේවය කරන අය සඳහා සකස් කර ඇත
රසායනාගාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් දේශන පැවැත්වීම
ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න!
0710755755 | 0710600600
Email: info@iva.lk
www.iva.lk