Home / Beauty & Fashion / Nightwear Collection

🌸 New Arrival from LUSCAJ CLOTHING 🌸
ඔබගේ රාත්‍රියට වැඩිම සුවපහසුවක් ගෙනෙන අලුත්ම Nightwear Collection එක දැන් ලබාගන්න 💕
✨ ඉදිරිපස විවර කළ හැකි Nightdress එකක් සමග matching Housecoat එකක්
✨ කිරි දෙන මව්වරුන්ට 🤱 සහ ගර්භණී මව්වරුන්ට 🤰 ඉතා සුදුසුයි
✨ සැහැල්ලු හා ශරීරයට ඉතාම සුවපහසු Bubble Cotton රෙද්දෙන් නිමවා ඇත
✨ වර්ණ 4ක් – ලා රෝස 🌸 & ලා අළු 🩶 & ලා කොළ 🍏& පීච් වර්ණය 🍑
✨ Bust Size 32” – 50” දක්වා
✨ Height – 43” පමණ
💰 සම්පූර්ණ කට්ටලයම Rs.2490/- පමණයි
🚚 ගව්ම් කට්ටල 2ක් හෝ ඊට වැඩිපුර මිලදී ගන්නා ඔබට ඩිලිවරි නොමිලේ 🤩
නිවසේදීත් ලස්සනට, සුවපහසුවෙන් ඉන්න කැමති ඔබ වෙනුවෙන්ම ❤️
Inbox කරන්න අදම ඔබගේ favorite color එක reserve කරගන්න 📩
වට්සප් ☎️ 072 603 5480