Logo
|

Home / Property / Nildiya Holiday Resort

Nildiya Holiday Resort
Nildiya Holiday Resort - image 1Nildiya Holiday Resort - image 2Nildiya Holiday Resort - image 3Nildiya Holiday Resort - image 4Nildiya Holiday Resort - image 5Nildiya Holiday Resort - image 6

Nildiya Holiday Resort

රු. 120,000,000.00Negotiable

Details

Property TypeCottage
StatusFor Sale
Furnishing StatusFurnished

Contact

Admaster
Monaragala, Monaragala City

Description

🏠️ නිල්බිම හොලිඩේ රිසෝර්ට් සියලුම බඩු භාණ්ඩ සමග විකිණිමට.

😍 හොද අයෝජනයකට හොදම තැනක්

💰 දැනට ලබන ලක්ෂ 45 මාසික ආදායම සමග

🏠️ මොනරාගල දිස්ත්‍රික්කය
🏠️ නගරය දොඹගහවෙල - ( මොනරාගල සිට 20 km දුර )

🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 378 යි

➡️ කාමර 3 කොටේජ් 2 ක් AC & ඇට්ටැච් බාත් රුම්
➡️ හෝල් 1 යි ( වැසිකිලි සමග ගැහුණු / පිරිමි )
➡️ මුලුතැන්ගෙය
➡️ බාර් එක ( FI 11 - සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් )
➡️ සේවක කාමර 2 යි

🏠️ ඉඩමේ සිට ප්‍රධාන පාරට දුර 100m ( මොනරාගල, පොතුවිල් මාර්ගය )

➡️ දොඹගහවෙල නගරයට 200m

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය

💠 සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල කෝටි 12 යි. ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0707885330 ( Normal )
0712885330 ( Whatsapp )

Similar Listings