Home / Property / Prime located land for sale in Avissawella city

Prime located Land for sale in Avissawella City Limit
Code:-MMA3001
අවිස්සාවේල්ල නගර සීමාව තුල අවිස්සාවේල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් ප්‍රධාන මාර්ගයට හොඳින් පෙනෙන පර්චස් 40 පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත බිම් කැබැල්ල වැඩිම මිලට විකිනීමට.
සුපර්මාර්කට්,තට්ටුනිවාස,ඩිස්පෙන්සරි, මොන්ටිසෝරි , තොග වෙලඳාම් ආදී ඕනෑම ව්‍යාපාරයකට හොඳින් ගැලපෙන ඉඩමකි. අඩි 50 ප්‍රවේශ මාර්ගය. කිසිදා ගංවතුරට යට නොවන ඉඩමකි.