Home / Products / Two Story House For Sale
Negotiable
Contact: Admaster
Location: Galle
😍 පහල මහල සම්පූර්ණයෙන් වැඩ අවසන් කර දෙමහල් නිවසක් විකිණිමට .
💠 නො. 55 , පල්ලේතොට,ගොඩහේන , අම්බලන්ගොඩ .
🏠️ පර්චස් 10
🏠️ අම්බලන්ගොඩ නගරයට 4 km
🏠️ අම්බලන්ගොඩ කුලරත්න පාසලට අසන්නව
🏠️ නිවස
🏠️ නිදන කාමර 2
🏠️ නාන කාමරය
🏠️ මුලුතැන්ගෙය
🏠️ විශාල සාලය
🏠️ විශාල බැල්කනිය ( නිවස ප්‍රමාණයටම බැල්කනි එක )
🏠️ පහල මහල මුලුමනින්ම ටයිල් අල්ලා ඇත.
🏠️ පාරේ සිට පඩි 10 උඩින් නිවස පිහිට ඇත.
🏠️ ජලය, විදුලිය
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසීම් හිමිකරු
0740875306
0777200015