Logo
|

Home / Property / Two Story House For Sale

Two Story House For Sale
Two Story House For Sale  - image 1Two Story House For Sale  - image 2Two Story House For Sale  - image 3Two Story House For Sale  - image 4Two Story House For Sale  - image 5Two Story House For Sale  - image 6Two Story House For Sale  - image 7Two Story House For Sale  - image 8Two Story House For Sale  - image 9

Two Story House For Sale

Admaster Advertising

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusFurnished

Contact

Admaster
Colombo, Homagama

Description

🏠️ හෝමාගම, පිටිපන හරිත සරසවියට ආසන්නයෙන් සාදා නිමකල අංග සම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට.

🏠️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 12.5 යි.

🏠️සරසවි සිසුන්/සිසුවියන් සදහා නවාතැන් දීමට කදිමයි. ආයෝජන අවස්ථාවක්.
🏠️ පුළුල් මාර්ග,
🏠️ බැංකු අනුමත නිරවුල් ඔප්පු, 🏠️ විදුලිය,
🌊 නල ජලය, ලිං ජලය,

🏠️ හෝමාගම නගරයට 3.8km 🏠️ කොට්ටාව අධිවේගී පිවිසුමට 6km යි.

🔵 නිවස

💠 පහල මහල

➡️ කාමර 2යි,
➡️ කාර්යාල කාමර 1යි,
➡️ කුස්සිය,
➡️ බාත්‍ රූම් 1යි,
➡️ සාලය
➡️ වැරැන්ඩාව.

💠 ඉහල මහල

➡️ කාමර 2යි
➡️ බාත් රූම් 1 යි,
➡️ සාලය,
➡️ පැන්ට්‍රිය
➡️ බැල්කනිය.

➡️ නිවසෙන් බාහිර ටොයිලට් එකක් තියෙනවා.

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 සුන්දර පරිසරය. වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

💰 මිළ ගනන් සාකච්ඡා කරගත හැකිය.

☎️ වැඩි විස්තර සඳහා විමසන්න හිමිකරු +94 70 2164359