Logo
|

Home / Products / Two Story House For Sale

product image
Thumbnail 1Thumbnail 2Thumbnail 3Thumbnail 4Thumbnail 5Thumbnail 6Thumbnail 7Thumbnail 8Thumbnail 9Thumbnail 10

Two Story House For Sale

Admaster Advertising
රු. 49,000,000.00

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusFurnished

Contact

Admaster
Gampaha, Katunayake

Description

🏠️ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට.

🏠️ පදිංචි වි නොමැත.
🏠️ ඉඩමේ ප්‍රමානය 10.5
🏠️ සම්පුර්ණයෙන් ගඩොල් වලින් සදා ඇත.

💠 කටුනායක , කිඹුලපිටිය

🔵 ඉඩමේ සිට ( මීගමුව නගරයට 05 km )
🔵 මුනුවන්ගොඩ නගරයට 06 km
🔵 කටුනායක නගරයට 03 km
🔵 කටුනායක ගුවන්තොටුපළට විනාඩි 5 යි.

💠 නිවස

➡️ නිදන කාමර 5 With 3 AC
➡️ නාන කාමර 4 යි
➡️ මුලුතැන්ගෙය ( Pantry )
➡️ වටකර තාප්පය සහ Rolling Gat 02
➡️ ආරක්ෂක කැමරා පද්ධති 12 ( CCTV )

🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු

🌊 ජලය, විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ලක්ෂ 490 යි. ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0776854615
+8801777744054 ( Whatsapp )