Logo
|

Home / Property / Two Story House For Sale

Two Story House For Sale
Two Story House For Sale  - image 1Two Story House For Sale  - image 2Two Story House For Sale  - image 3Two Story House For Sale  - image 4Two Story House For Sale  - image 5Two Story House For Sale  - image 6

Two Story House For Sale

රු. 15,000,000.00Negotiable

Details

Property TypeHouse
StatusFor Sale
Furnishing StatusSemi-Furnished

Contact

Admaster
Gampaha, Gampaha City

Description

🏠️ සාදාගෙනඑන දෙමහල් නිවසක් විකිණීමට

😍 පහල මහල සම්පුර්ණයෙන් වැඩ අවසන් කර ඇත.

💠 ගම්පහා කලගෙඩි හේන

🏠️ පර්චස් 27 යි

💎 අඩි 12 පාර

➡️ නිදන කාමර 2
➡️ සාලය
➡️ කෑම කාමරය
➡️ නාන කාමර 1 ක් සමග පිටතින් සේවක වැසිකිලිය
➡️ මුලුතැන්ගෙය 2 ( පිටතින් සහ ඇතුළතින් )

💠 නුවර පාරේ සිට 2km දුර
💠 ගම්පහා නගරයට 12Km
💠 යක්කල නගරයට 7Km
💠 වේයන්ගොඩ නගරයට 6km
💠 නිට්ටඹුව නගරයට 8Km

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 සියළුම බැංකු, ජාත්‍යන්තර පාසල්, දුම්රිය ස්ථාන, සිපිරි වෙළෙඳ සැල්, තැපැල් කර්යාලයට , සියළුම ආගමික ස්ථාන යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ලක්ෂ 150 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0779064357

Similar Listings