Home / Products / Villa For Sale

රු. 60,000,000.00
Negotiable
Contact: Admaster
Location: Gampaha
➡ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මීරිගම ප්‍රධාන බස් පාරට මුහුණලා හා මනරම් වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 1 යි කාලක්,පර්චස් 211 ක් සමඟ කාමර 11(ඇටෑච් බාත්රෑම් සහිත ) සමග ඉදිවෙමින් පවතින තෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට .
➡🚍මීගමුව මීරිගම බස් පාරට මුහුණලා ඇත .
🛣️මීගමුව නගරයට විනාඩි 25.යි.
🛣️කටුනායක ගුවන්තොටුපළට නගරයට විනාඩි 40යි.
🛣️මිනුවන්ගොඩ නගරයට විනාඩි 30.
👉කර්මාන්තශාලා/ කිහිපයකට ආසන්නයේ
????කා සදහා ද?
1.උත්සව ශාලාවක් ඉදිකිරීමට ,
2.සංචාරක කර්මාන්තයට (කබානා).
3.දැනට පවතින ගෙස්ට් හවුස් එක කරගෙන යාමට.
➡️ඉඩම
⭕පර්චස් 211(අක්කර 1 කාලක් )"අවට පර්චසයක මිල ලක්ෂ 5 පමණ වේ."
🌴පොල් ගස් /අඹ/රඹුටන්/ සහ තවත් අලංකාර ගස් රැසක් ...
⭕ජලය/විදුලිය
👉ගෙස්ට් හවුස් එක
⭕කාමර 11ක්,(සිවිලින්/ටයිල් )
⭕නාන කාමර 11 ක්
⭕මුලුතැන්ගෙවල් 2(ටයිල් /ෆිනිෂින් වහලය )
⭕විශාල වැරන්ඩාව(ටයිල් /ෆිනිෂින් වහලය )
⭕පිටත වැසිකිළි 3 ක්
(දැනට අලුත්වැඩියා කරමින් පවතී .
👉තෙමහල් වියාපාරික ගොඩනැගිල්ල
💵 මිල ලක්ෂ 600යි.
⭕පිරිසිදු නිරවුල් ඔප්පු ,
☎️ විමසිම් හිමිකරු
0770626362
0777524447