Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale in Rajakadaluwa (Chilaw-Puttalam Road) / හලාවත - පුත්තලම මාර්ගයේ රාජකදළුව ඉඩම් කැබලි දෙකක් විකිණීමට

Apr 22nd, 2024 at 07:35   Property   Chilaw   26 views Reference: 5357

Location: Chilaw

Price: ₨200,000


හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩම් කැබැල්ලට යාබද පර්චස් 15 ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. තෙකලා විදුලිය, ජලය, දුරකථන පහසුකම් වලින් සමන්විතයි. පැය 24 පුරා ගමනාගමන පහසුකම් ඇති පුත්ලම-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 20යි. පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකට ද සුදුසු වේ. විමසන්න 0771128885 / 0762145952.

Additional Details

Land Size (Perches)
30
Address (Optional)
Puttala Road, Rajakadaluwa, Chilaw.