Login for faster access to the best deals. Click here if you don't have an account.

O/l mathematics සා.පෙළ ගණිතය

Mar 9th, 2024 at 21:37   Learning   Kandy   36 views Reference: 5161

Location: Kandy

Price: ₨1,500 Negotiable


ඉක්මනින්ම සිලබස් එකේ අමාරුම තැන් ලේසියෙන් ඉගෙන ගමුද?

සියළුම පාඩම් වලට මූලික ගැටළු, සාකච්ජා මගින් පැහැදිලි කිරීම්, සංකීර්ණ ගැටළු, වඩාත්ම වැදගත් වන විභාග ගැටළු සමගින් අනුමාන ප්‍රශ්න එකම පන්තියකින්

ආසාවෙන් ගණිතය ඉගෙන ගන්න…

️තනි හෝ කණ්ඩායම් පන්ති නුවර හා පේරාදෙණිය අවට

️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට online ක්‍රමයට zoom හරහා.

විමසීම් සහ whatsapp :- 0702233574

තනූජ දර්ශන